Skip to content

Lyrics

සිංහල
රැයක් උපද්දා හිරු ඈත්ව යන්නා අළුත් හැඟුම් දී හෙට ආයෙත් නැගෙන්නා අමා වෑහෙනා සඳේ රෑ වුණා උතුරා රස මීවිතේ පිරුණා අද ජීවිතේ රැයක් උපද්දා... සරා ගී මුතු කියා පෑ යුතු පෙරළා රැළි සාගරේ ලිව්වා මගෙ ආදරේ රැයක් උපද්දා... ගලා ආ රැළී ඇදීලා යළි වෙරළේ ලියු ආදරේ පිසදා ඇත සාගරේ රැයක් උපද්දා...

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs