Skip to content

Lyrics

සිංහල
රෑනේ ඉගිලෙන්න ඕනේ දෑස පෙනෙනා ඉමේ විහඟුන් වාගේ පියාඹා පාවි මේ ගං තෙරේ පායා ඈත පායා විසිරේ හිරුගේ ඡායා පායා ඈත පායා විසිරේ හිරුගේ ඡායා පිපි මල් නොතලා පිණිලැල් අතුරා සේයා මැවෙනා උදේ රෑනේ ඉගිලෙන්න ඕනේ... පාවී ඈත පාවී පවනේ සැලෙනා රාවේ පාවී ඈත පාවී පවනේ සැලෙනා රාවේ දියරැල් අතරේ හැඟුමන් කිමිදේ මේ ගී ගයනා හදේ රෑනේ ඉගිලෙන්න ඕනේ...

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs