Skip to content

Lyrics

සිංහල
(රන් මසු නැහැ කියා මා දිළිදුයි කියා කීවා... මට තව මතකයි ඒවා... ) (මැදුරේ දොරගුළු ලූ නියා අඳුරේ මා තනි වූ නියා... ) මට සිහිවෙනවා මේ දැන් වාගේ නෑ මා.... හැඬුවේ එදා රන් මසු නැහැ කියා මා දිළිදුයි කියා කීවා... මට තව මතකයි ඒවා (බැලුවේ ඔබ අද මා දිහා පට පිළි දවටා ආ නිසා... ) ඇයි පෙර වාගේ මා තනි නොකලේ කිමදෝ..... හඬනු ඔයා (රන් මසු නැහැ කියා මා දිළිදුයි කියා කීවා... මට තව මතකයි ඒවා... )

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs