Skip to content

Lyrics

සිංහල
(රන් කූඩුව ඔබ සෑදූ කඩා දා ගියාදෝ සන්තෝසය මට පෑදූ සුදා දැන් කොහේදෝ)... (පෑ ආදරෙ සුකුමාලියෙ හඳුනන්නෙ මගෙ සිතයි).. ඒ කාලය අද සිහිවෙයි ඉවසන්න බැහැ දුකයි ඉවසන්න බැහැ දුකයි රන් කූඩුව.. රන් කූඩුව ඔබ සෑදූ කඩා දා ගියාදෝ (සැන්දෑවක සුළඟේ ඔබ සිප ගන්න එමි ප්‍රියේ).. රෑ සිහිනෙක වෙලිලා එමි පිළිගන්න සොඳුරියේ පිළිගන්න සොඳුරියේ රන් කූඩුව.. රන් කූඩුව ඔබ සෑදූ කඩා දා ගියාදෝ

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs