Skip to content

Lyrics

සිංහල
රෑ වීලා ඇයි මේ උදේ හද අරුණෝදේ ඔබ ගිය මොහොතේ රෑ වාගේ පාළුයි ප්‍රියේ උණ පඳුරු හෙවණේ ඔබ නෑ උදේ රතු පාට සේලයෙන් හැඩවූ ලඳේ වැහිබර වීලා මගෙ හිත පාළුයි රෑ වීලා ඇයි මේ උදේ ඔබ නේන මිදුලේ මල් වැට දිගේ සිරියාව නෑ ප්‍රියේ වෙනදා වගේ හෙට උදයේ හෝ ඔබ එනවාදෝ රෑ වීලා ඇයි මේ උදේ .../ ම් ම් ම් ම්ම්ම් ම් හා හා හා හාහාහ හා හේ හේ හේ හේහේහෙ හේ

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs