Skip to content

Lyrics

සිංහල
රෑ තුන්යමේ නෙත නිදි නොලබා සිහිවෙයි ආ ගිය කතා මවෙත ගෙනා සුව සහනේ කෝ අද කොයිදෝ නගේ..... රෑ තුන්යමේ නෙත නිදි නොලබා සිහිවෙයි ආ ගිය කතා...... මා හඬනා කල මට ලංවෙලා ඒ දුක දුරස් කලේ මා ඇකයේ ඔබ හිස සතපා ඔබ මට පෑ ඒ සෙනේ..... රෑ තුන්යමේ නෙත නිදි නොලබා සිහිවෙයි ආ ගිය කතා...... කෝ අද ඒ මුදු දෑසේ සිනා මා වෙත සිහිනෙන් ගෙනා ජීවිතයෙන් දුර කිම ඇදුනේ දෑස මගේ රවටලා...... රෑ තුන්යමේ ....

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs