Skip to content

Lyrics

සිංහල
පෙරදා ඈ අත බැඳී ගියේ මා ඔබගෙ සෙනෙහෙ නොතකා තනි වූ දා යලි කෙසේද එන්නේ නිහඬ වුණේ එනිසා මට එදා නැත ඔබේ මෙතරම් අගයක් දැනුනේ...... සෙනෙහස නුහුරු ඇගේ සිත ලඟ මුලා වෙලා ඒ දිනයේ ඈ හා සිටියා ආශාවේ සිහිනේ..... පෙරදා ඈ අත...... මල් මල් යෞවනයේ සමනල සුවේ සොයා ඈ ගියා දා මා තනි වූවා මායාවේ සිහිනේ..... පෙරදා ඈ අත......

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs