Skip to content

Lyrics

සිංහල
පෙර එක දවසක සඳ නැති සවසක ඔබ මා සමුගත් ඉවුරු තලාවේ යළි අප හමුවේවා යළි අප හමුවේවා ආල හැඟුම් දෙන කොමල සිනාවෙන් මගේ පැතුම් ලොව සසල කලා සේ නීල නුවන් ඇති දෑල වලින් ඔය තවත් ලොවක්‌ ඔබ එළිය කලාවේ පෙර එක දවසක සඳ නැති සවසක... එකම වරක්‌ හෝ නෙත සනසන්නට ආශාවෙන් මා ඔබ දෙස බලලා එකම වරක්‌ නොව එක හෝරාවක දහස්‌ වරක්‌ මා මනසින් හැඬුවා පෙර එක දවසක සඳ නැති සවසක...

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs