Skip to content

Lyrics

සිංහල
(පෙම් රජ දහනේ අහස් මාළිගාවන් සිඳී බිඳී නටඹුන් විසිරේ කොහේද මා යන්නේ)...... එදා පටන් පෙම් බැඳී හැඬූ පෙම්වතුන් නෙතින් මහා කඳුළු ගංගා මැවුනා ලොවේ එවන් නදී තිරයේ මා අසරනයි මා තනිවමයි..... පෙම් රජ දහනේ.../ ගසේ එතෙන මල් ලතා කියන පෙම් කුසුම් ලොවේ පාලු වෙරළ අයිනේ නාඩන් ඉතින් එවන් අතීතේ රැයේ ඔබේ පිළිරුවේ රූසිරු මැවේ...... පෙම් රජ දහනේ... කොහේද මා යන්නේ.. /

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs