Skip to content

Lyrics

සිංහල
(පාවී ඇදී එන්න ආයේ මාගේ දෑසේ යාවීලා පීදී සැලී රෝස යායේ පාවේ දෑසේ සිහින චායා.. ) මාදන් කැලේ ලා නිල් තලා හේදාවේ පාසල් වියේ ඈ හා එදා මේ වාගේ බාලේ ඈත ලොවේ පාවී දෑස තෙමේ සිත පාවී පාවී ඇදී එන්න.... රෑනින් මිදී ආවේ අරුණු හෝරාවේ සිහිනෙන් වගේ පාවී මියුරු ගී රාවේ බාලේ ඈත ලොවේ පාවී දෑස තෙමේ සිත පාවී පාවී ඇදී එන්න....

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs