Skip to content

Lyrics

සිංහල
චිත්‍රපටය : ඈතින් ඈතට (1983) සීතයි හරියට හිම ගානයි කවුරුත් කවුරුත් මල් ගානයි ජීවිතේ සරුංගලේ වගේ පාවෙනා ආකාසේ මුහුනේ රැඳිලා මල් පෙති පා කරනා පාට පාට ගෑවිලා පාට මල් වගේ ඈත ඈත පාවෙනා සරුංගලේ වගේ ලෝකේ අප වැනි තරුනන්නේ ඒකයි මේ ලස්සන වන්නේ ආකහේ කුරුල්ලනේ වාගේ පාවෙනා ආකාසේ මුදුනේ ඉඳලා ගී වැල් පා කරනා පාට පාට ගෑවිලා පාට මල් වගේ ඈත ඈත පාවෙනා සරුංගලේ වගේ නෑ නෑ අප නෑ මිය යන්නේ ඒකයි ලොව ලස්සන වන්නේ ජීවිතේ සරුංගලේ වගේ පාවෙනා ආකාසේ මුහුනේ රැඳිලා මල් පෙති පා කරනා පාට පාට ගෑවිලා පාට මල් වගේ ඈත ඈත පාවෙනා සරුංගලේ වගේ

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs