Skip to content

Lyrics

සිංහල
පැරදීලා පලා ගියේ නෑ රැවටීලා හඩා වැටී නෑ පිටු පාලා සොවේ හෙලා නෑ මා කවදාවත් වෙනස් උනේ නෑ... දුක සන්කා හැර විගසේ සැනසීලා ඉනු නොලසේ ලයෙහී රන් ගිරි සිරසේ රැදෙමී මා විත් වළාකුලක් සේ පැරදීලා පලා ගියේ නෑ.. රන් කාසී කොහෙන් ගෙනෙම්දෝ රන් මාළා කෙසේ සොයම්දෝ හිස් දෑතින් කෙසේ එමීදෝ මා එනතුරු ඔබ බලා ඉදීදෝ.. පැරදීලා පලා ගියේ නෑ...

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs