Skip to content

Lyrics

සිංහල
ඔරුවක පාවෙන - රෑ ඝණ අඳුරේ.. තොටියෙකි මා මේ - සිතල වතුරේ ඔරුවක පාවෙන රෑ ඝණ අඳුරේ... පායා එන්න සඳේ මට දී ආලෝකේ පාළු වෙලා මගේ ලෝකේ..ඕ ඇයි... පාළු වෙලා මගේ ලෝකේ.. තෝරා දෙන්න වහා නැගෙනා මේ සෝකේ පාළු වෙලා මගේ ලෝකේ..ඕ ඇයි පාළු වෙලා මගේ ලෝකේ... මගේ අඳුර මකා දී - ඇගෙ ඇසුර ලබා දී සනසන්න හිතේ දුක පහ කරලා... ඔරුවක පාවෙන.../ මාගේ වෙහෙස නිවා සතපා හිනැහෙන්නේ කවුද කියා නැත දන්නේ..හෝ කොයි... කවුද කියා නැත දන්නේ ජීවේ අඩුව මකා පුරවා සනහන්නේ කවුද කියා නැත දන්නේ..හෝ කොයි... කවුද කියා නැත දන්නේ බත රසට උයාලා - කොළ පතට බෙදාලා.. ගෙන එන්න කෙනෙක් දෙනු මැන සොයලා.. ඔරුවක පාවෙන.../

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs