Skip to content

Lyrics

සිංහල
ඔබේ උපන් දිනේ අදයි ඔබේ උපන් දිනේ මේ පැතුම් මගේ ආදරේ දිගුකල් යෙහෙන් සැරදේ සඳ මෙන් පිරී දිලී ගුවන් තලේ මා හා කියූ දේ ළං වී මුවෙන් ගිලිහී ගියාදෝ ඔබගේ හදින් කම් නෑ එයින් මා නොසැලී හිඳිම් පිළිගන්වමී මගේ රුවන් පැතුම් ඉවත හෙලාලා සෙනෙහෙ කැලුම් ඇයි මා පෙළන්නේ නොදොඩා මුවින් කම් නෑ ඉතින් මා නොහොඩා හිඳීම් පිළිගන්වමි මගේ රුවන් පැතුම් ඔබේ උපන් දිනේ අදයි .../

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs