Skip to content

Lyrics

සිංහල
ඔබෙ නිල් නුවන් තලාවේ සැලේ කඳුළු මිදිලා මට ඒ මැදින් පෙනෙන්නේ අපේ මතක මැවිලා ඔය දෑත මාගේ දෑතේ සතපා ගෙවූ අතීතේ දෙදෙනා නොවේද දන්නේ සිත දැන් තමයි සිතන්නේ ඔබෙ නිල් නුවන් .../ මුලදී උනේ මුලාවයි වැරදීම මා අතේමයි නොසැලී බලා එදාමෙන් හිඳිමි ඔබේම නාමෙන් ඔබෙ නිල් නුවන් .../

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs