Skip to content

Lyrics

සිංහල
ඔබයි මමයි මැවූ සිහින ලොවම මැකී යයි දෙඅත රැගෙන එකම දිනක යලි හමුවනයි.... සුවද පලිඟු දියෙන් සපිරි පොකුණ මා තමයි රුවද සුවඳ එකම පරදී රැගත් මල ඔබයි ඔබයි මමයි මැවූ සිහින .../ අපට නොමැත නීති රීති සෙනෙහස පමණි තවත් ලොවක තවත් දිනක ඔබ අත ගනිමී ඔබයි මමයි මැවූ සිහින .../

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs