Skip to content

Lyrics

සිංහල
(ඔබ මා පෙලූදා නොදොඩා හැඬූ සිත මා හා සිනාසෙනවා... ) මා නෑ කියාලා සඳ ඊයේ නාවද නෑනේ සඳේ නෑනේ මා නෑ කියාලා හිරු ආයේ නේවිද නෑනේ ඉරේ නෑනේ පෙරසේ නොව්දෝ දිලෙන්නේ මා නෑ කියාලා ඔබ ශෝක වූවද නෑනේ ළ‍ඳේ නෑනේ ඈ නෑ කියාලා මම ශෝක වේවිද නෑනේ ළඳේ නෑනේ කව්දෝ පරාජේ ලබන්නේ ඔබ මා පෙලූදා නොදොඩා හැඬූ සිත (මා හා සිනාසෙනවා... )

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs