Skip to content

Lyrics

සිංහල
නිරතුරු මම ඔබ ගැන ම සිතන්නෙමි එනමුදු එය වරදක් බව දන්නෙමි පෙම් නොකරන්නට සිතුව ද ඔබ වෙත සෙනෙහස ලියලයි නොදැනිම හද මැද... මදහස දුන්නද දකින වෙලේ ඔබ මෙහි එන බව සිතිය නොහේ කළ යුතු කිසිවක් සිතට නොඒ මගෙ සිතිවිලි එක තැනක නොවේ... නිරතුරු මම ඔබ .../ දෙදෙනා සැනසුම ලැබිය යුතුයි දිවි ඇති තුරු ළඟ සිටිය යුතුයි අප එක සෙවණක විසිය යුතුයි නැත නැත අප එක් නොවිය යුතුයි... නිරතුරු මම ඔබ .../

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs