Skip to content

Lyrics

සිංහල
(මුව මදහාසේ සීපද රාවේ නිල් කෙතේ නිල් කෙතේ).... (මල් වැනි ලස්සන රන්වන් රූසිරි ආලෝකේ මල් වැහි වස්සන මේ වැනි ලස්සන නෑ ලෝකේ) .. (මුව මදහාසේ සීපද රාවේ නිල් කෙතේ නිල් කෙතේ).... මුණේ හසරැලි මුකුළු දෑතේ දහඩිය පබළු ආදරයේ මල් කැකුළු අද රන් කෙත මැද පීදී ඇතිලු මල් වැනි .../ ආසිරි සුළගට වැදිලා ආදර සුළගක් දැනිලා ජීවිතයම රසවත් වීලා සුබ මංගල දවසක සිරි මැවිලා මල් වැනි .../

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs