Skip to content

Lyrics

සිංහල
මේ තරම් වූ මා පෙලූ මෙදා මී විතක් වී ආදරේ එදා මා දුටු ඒ රුවේ රූසිනා සිහිවේ කෝ ඈ නෑ මෙදා... මා දිහා ආදරෙන් බලා ගේ කොනේහී හැංගිලා හැංගිලා ආලෙන් බලා ආයෙත් ගියා තාමත් නෙත් ඒ ගේ දිහා... මේ තරම් වූ මා... ඒ සිනා ඒ ආදරේ සිනා මා සිතේහී හැංගිලා හැංගිලා මේ වාරයේ ඈ ආ දිනේ මේ ගී වේ ආරාධනා... මේ තරම් වූ මා...

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs