Skip to content

Lyrics

සිංහල
මලින් මලේ රොන් ගන්නා බඹරු බමන්නා රැලින් රැලේ මොනරුන් ඉඳ පිල් විහිදන්නා මලින් මලේ රොන් ගන්නා බඹරු බමන්නා රැලින් රැලේ මොනරුන් ඉඳ පිල් විහිදන්නා බඹරු බමන්නා - මොනරු රඟන්නා බඹරු බමන්නා - මොනරු රඟන්නා වසන්තයේ නැවුම් දසුන් නුවන් බඳින්නා හිතේ හැඟුම් සුරංගනා ලොවේ රැඳෙන්නා චන්දන උයනේ නැවතී ගිමන් හරින්නා සුර දැරියන් ළඟින් ඉඳන් පවන් සලන්නා බඹරු බමන්නා - මොනරු රඟන්නා... බඹරු බමන්නා - මොනරු රඟන්නා... මලින් මලේ රොන් ගන්නා .../ නෙත්සර හෙළනා අප්සර මානවිකාවේ මල් කුමරිය ඔබයි මගේ ප්‍රේම කථාවේ මල්සර හී සැර මැද්දේ පැතුම් ගුලාවේ යොවුන් මතින් සෙනේ කුසුම් සිනාසුණාවේ බඹරු බමන්නා - මොනරු රඟන්නා... බඹරු බමන්නා - මොනරු රඟන්නා... මලින් මලේ රොන් ගන්නා .../

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs