Skip to content

Lyrics

සිංහල
මලක් වගේ ඔබ ලස්සනයි ළඳේ දොලක් වගේ හැඩකාර වූ ළඳේ සුළං වගේ සුවදායකයි ළඳේ ගලක් වගේ සිත ගල් වෙලා ඔබේ..... ඔබ හින්දයි මා ජීවත් වුනේ පෙම හින්දයි මා හෙම්බත් වුනේ හිත කැඩිලා කැබලි වෙලා කසල ගොඩේ කොන්වීලා..... මලක් වගේ...... එනතුරු මා මග බලමින් සිටිමි නිරතුරු මා දින ගනිමින් හිදිමී හඩනු එපා තැවෙනු එපා රෑ බෝවී එන්න එපා...... මලක් වගේ......

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs