Skip to content

Lyrics

සිංහල
මගේ පුංචි කුමාරි පමා ඇයිද සැදැවේ ආල හැගුම් මෝරන යාමේ පාළුවේ ආල හැගුම් මෝරන යාමේ... සිතිජ ඉමේ තනි වෙලා හිරු අවරට යයි ගලා තව මොහොතින් අදුර ගලාවී ආදර සිත් ආදරයෙන් එක්ව බැදෙන යාමේ මා තනිවී සිහින මවාවී මගේ පුංචි කුමාරි .../ රැය එලිවී දින සතකින් යලි ශනිදා ඒවී කල්ප සතක් මට දැනුනාවේ කල්ප ගෙවී දින සතකින් යලි ශනිදා ඒවී ඔබ නොලසා ඉන්න දයාවී මගේ පුංචි කුමාරි .../

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs