Skip to content

Lyrics

සිංහල
මඟ තොටදී හමුවෙද්දී - අපට කතා හැදුනා ලොව කැළඹී ගිනි ගද්දී - දෙදෙනා කතා කෙරුවා අවදි වෙලා සිත අමුතු හැඟුම් - රහසේ දිනූ පෙම එලිවූ බැවින් මුහුණු වසාගෙන - කඳුළු පුරෝගෙන මුහුණු වසාගෙන - කඳුළු පුරෝගෙන දෙදෙනා බලා සිටියා මඟ තොටදී හමුවෙද්දී අපට කතා හැදුනා විසදී තීරණ නොසිතූ ලෙසින් - දෙඅතේ විසූ අප එක්වූ බැවින් නැකත උදාවිය - සතුට දරාගෙන නැකත උදාවිය - සතුට දරාගෙන කඳුළු කඩා වැටුණා මඟ තොටදී හමුවෙද්දී .../ දෙදෙනා කතා කෙරුවා දෙදෙනා කතා කෙරුවා දෙදෙනා කතා කෙරුවා

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs