Skip to content

Lyrics

සිංහල
මාගේ අතීත දිවියේ සැමරුම් මැකී මැකී කුමරි ඔබේ සිනහවේ කොහේදෝ මුලා වී මාගේ කුමාර කාලේ සෙනෙහේ අතීතයේ පෑයූ සුපුන් සඳක් වාගේ අප්සරාවියේ ඇයි දෝ වෙනස් වුණේ මහදේ වේදනා මවා මාගේ අතීත දිවියේ... අපගේ පැතුම් විමානෙන් වෙන් වීල එක් වුණේ භවයෙන් භවේ පැතූ අපගේ ආදරේ නිසා කාලේ ළඟා වුණා ආයේ වේදනා නිවා මාගේ අතීත දිවියේ...

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs