Skip to content

Lyrics

සිංහල
මා නෙත් කැදැල්ලේ සැතපීලා නිදැල්ලේ දැවටී රන්දැලේ හද පුරා සැනසිලා ආයෙත් ඉගිල්ලී පියඹාලා පිපාසෙන් නොසරා මල් කැලේ රොන් සොයාලා රොන් සොයාලා ... බඹර තුඩු ගා නැති කුමුදු මලකින් පෙති ගෙනෙමි දුර ඈත විලකින් බලා... ඒ මැද ඔඛෙ යහන සාදන්නෙ නා දල්ලෙනුයි... සුවඳ උලා... මා නෙත් කැදැල්ලේ.... අරුණ පිණි බිංදුවයි පියුමෙ මකරන්දයයි පොවමි මේ කුලක කලතා නිවා... ඉන්මතු කිසි දාක යන්නෙහිද හද රන් ලෙනේ... පහන නිවා... මා නෙත් කැදැල්ලේ....

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs