Skip to content

Lyrics

සිංහල
මා නිසා ඔබ නොපිරූ පෙරුම් මා නිසා ඔබ නොපැතූ පැතුම් ඒ සිනහා මැද ඉටු වේවි නම් ආයේ නාවත් කම් නෑ ඉතිං කෝ එදා ඔබ අත පැලැන්දුව මුදුව කෝ කොයිදෝ නෑ මාගේ සිත අන් කෙනෙක් ගැන කීවාදෝ නැතිදෝ මා නිසා ඔබ නොපිරූ පෙරුම්... මාළිගාවක රජ කෙනෙක් වත් යනවදෝ කැදවා වාසනාවන් ඒ සැඳෑවට මා ඇවිත් යනවා මා නිසා ඔබ නොපිරූ පෙරුම්...

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs