Skip to content

Lyrics

සිංහල
මා හා සෙනෙහස පාලා ඇය මා හා සිත බැඳුනා සැනසීමක් සිතට දැනීලා පිරුනා සේ මට දැනුනා මා හා සෙනෙහස පාලා .../ අාවා සොයාලා ඔබේ අාදරේ නෑ මා තැවෙන්නේ සොයාලා සෙනේ සිහිනෙන් රැයේ දුටුවා ප්‍රියේ සිහිනෙන් රැයේ දුටුවා ප්‍රියේ දෙදෙනා බැදී අාදරේ මා හා සෙනෙහස පාලා .../ ඔබටයි කියාලා ගීයක් ලියා එය මා ගයන්නම් දිනයක් සොයා පැතුමන් සිතේ ඉතිරී යතේ දෙදෙනා බැඳී අාදරේ මා හා සෙනෙහස පාලා ...

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs