Skip to content

Lyrics

සිංහල
මා හා එදා ප්‍රිය සාදයේ සුරතේ වෙළී රැඟුවේ ඇයයි සොයමී යළී දකිනා තුරා කොහෙදෝ ගියේ ඈ කවුදෝ එයා නිවුණා සැණින් විදුලි පහන් නොගොසින් දමා සිටියා ළඟින් දැනුණා හසුන් ළයේ සැලෙනා හැටී මා හා එදා.... ඇයගේ නිමල් සුසුමන් සිහිල් පිවිසී කළා මහදේ අවුල් හඳුනන්න පිළිවන් දුටුවොත් එයා මා හා එදා....

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs