Skip to content

Lyrics

සිංහල
ලොව සැතපෙන යාමේ ඔබේ සෙනෙහස අවදිවේවි මගෙ දෙසවනට කියයි පෙර නොඇසුව මිහිරි කවි ... ලොව සැතපෙන යාමේ සිතුවම් ඇඳ සිහින පොතේ මී පුරවා පැතුම් හිතේ සලු පොරවා සිසිල ගතේ ඔබ පියඹා යයි ..... ලොව සැතපෙන .... සිහින සුවැති සිතිවිල්ලේ මහද හොවා නැලවිල්ලේ පහස සදා දැනසිල්ලේ ඔබ පියඹා යයි....... ලොව සැතපෙන

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs