Skip to content

Lyrics

සිංහල
ලේනෝ ලේනෝ ලේනි සමගින් තරගෙට වාගේ අද ඇයි මේ කන් කරච්චලේ නවසි ගහ මුදුනේ කැදැල්ලේ හැරදා නුඹගේ ලේන් පුතා කෙලි සෙල්ලමේ ගිහින් මං ඇති දැඩි කල මගේ සියළු දරුවෝ දීපංකරේ ගිහින් ලේනෝ ලේනෝ .... අඩන්නෙපා අපි කල දේවල් උන්ටත් පුරුදුවෙලා ලේනෝ ... නිදහස් සුවඳට අගපය දැඩිවීලා නොපෙනේ අවදානම් පියෙන් පියට වස නපුරු සතා හැංගි රකිනා කුරුමානම් ලෝනෝ .... අඩන්නෙපා අපි කල හරඹේ උන්ටත් හුරුවේවි ලෝනෝ ...

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs