Skip to content

Lyrics

සිංහල
ලබන්න බැරි සුව සහනය සිතිනි ලබන්නේ විඳින්න හැකි මිහිරි සුවඳ පමණි විඳින්නේ..... (හෙට ද දවසකි හෙට මේ ලෙස ම හිරු නැගේ නොයනු මැන ප‍්‍රියේ පොදි බැඳ තිළිණ ඔබ මගේ.... ) ලබන්න බැරි සුව...... (සිසිලෙ උණුසුමේ මම ඔබ ළඟ සිටින්නෙමී විසිර ගිය කුසුම් පෙති දෝතට අරන් එමී...... ) ලබන්න බැරි සුව......

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs