Skip to content

Lyrics

සිංහල
කවුරුද පාවී පාවී තුරුළු වුණා ආදර හැඟුමින් ආරාධනා මා හද පිබිදී පිබිදී අවදි වුණා සිහිනෙන් මල් පිපුණා මා නෙතේ සැතපිලා මා පතා නැවතිලා ලැගුම් සොයාලා ඉන්න සැනහී ආරාධනා කවුරුද පාවී පාවී තුරුළු වුණා ආදර හැඟුමින් ආරාධනා මා හද පිබිදී පිබිදී අවදි වුණා සිහිනෙන් මල් පිපුණා ආවෙමී සැරිසරා මා ඔබේ දිවි තුරා පැතුම් පතාලා ඉන්න සැමදා ආයාචනා කවුරුද පාවී පාවී තුරුළු වුණා ආදර හැඟුමින් ආරාධනා මා හද පිබිදී පිබිදී අවදි වුණා සිහිනෙන් මල් පිපුණා

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs