Skip to content

Lyrics

සිංහල
කඳු පාර ඈත අයිනේ සඳ රෑ ක ඈ සිනා සේ වේදනා සිතාරයේ ඒ ගීත රාවේ ඇසේවා ජීවිතේ පුරා යාළු වී දෙවටේ එදා කී කතා අසා පාලු වී හැඬුවා සදා මාරුතේ පවා කඳු පාර ඈත අයිනේ .../ ගං ඉමේ මාදං කැලේ පාසැලේ පුරා මා සොයා ආවා වගේ වෙන් වෙලා ගියා කඳු පාර ඈත අයිනේ .../

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs