Skip to content

Lyrics

සිංහල
ඉවුරු තලා ගංගා බැස යනවා මහද සලා ඔබ ඉවතට යනවා මන්දර පව්වේ හිම පියසේ චන්දන අරණේ මද සිසිලේ සුව නොලබා ගියෙදෝ කෙසේ ඉවුරු තලා .../ කඩුපුල් නෙලලා පිණි ඉසලා රණ්හුය පටලා අමුණාලා සිටියෙම් මා ඔබ එන තුරා ඉවුරු තලා.....

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs