Skip to content

Lyrics

සිංහල
රෑට කොලඹ නගරේ පිසන් හමන සුළං රැල්ල මූන කටට ගේන අමුතු කිතිය හරිම පුදුම දැනුනේ නෑනේ හිතුනේ නෑනේ කිසිම ගතියක් නෑ... සාරී කපලා දාපු රූම් එකේ ජනෙල් රෙද්ද වැනෙයි ඉබා ගාතේ ඩිස්කෝ නැටුම් දාන් නැතුව සද්දේ නෑනේ ඇයත් නෑනේ කිසිම ගතියක් නෑ....... නාන ගමන් කියන හිතේ තියෙන ශෝක ගීය වතුර කපපු ගමං ඇස් වලටත් දැනේ ගින්න ඇයව මතක් කරං ඉවසුවා අපි හිතේ ගින්න දුවව පිටකෙනෙකුට බන්දලා දුන්නේ ඇයිද? මිසිස් පෙරේරා අයියෝ මිසිස් පෙරේරා...... අපි හන්තර් දැන් ඇය ලන්ඩන් දැන් අයියෝ මිසිස් පෙරේරා මිසිස් පෙරේරා ඕහ් මිසිස් පෙරේරා මම ටාසන් බන් යන්න වැල් නැහැ දැන් අයියෝ මිසිස් පෙරේරා..... දුවව පෙන්න පෙන්න වැඩිය ගත්තා අපේ කුලිය මකුනෝ කාපු තරම වැඩිය ලොකුයි ලේ බැංකුව දැනුනේ නෑනේ හිතුනේ නෑනේඈව දකින නිසා රෑට කනන තිබුනු බත් එක මිස් වෙනවා රෑට ඇයත් එක්ක චාටු වදං කියලා රෑට රෑට දන්නේ නෑනේහිතුනේ නෑනේඅපිට පාඩුයි කියා...... නාන ගමන් කියන..... යන්න යනවා මම ඩුබායි ඉන්න බෑ මට දැන් දුකායි අම්මා කිව්වේත් ඔය ටිකායි කොලේ වහලා ගැහුවා නෙදෝ අපිට...... මිසිස් පෙරේරා අයියෝ මිසිස් පෙරේරා...... අපි හන්තර් දැන්ඇය ලන්ඩන් දැන් අයියෝ මිසිස් පෙරේරා මිසිස් පෙරේරා ඕහ් මිසිස් පෙරේරා මම ටාසන් බන් යන්න වැල් නැහැ දැන් අයියෝ මිසිස් පෙරේරා.....

More by Mihindu Ariyaratne

Wes Part 2 Teledrama Theme Song

Mihindu Ariyaratne

Sindu

ගින්නක් ඇවිලුනේ බුඹ බුරා පැතිරෙන්නයි දුන්නක් හැරගියේ හී තුඩක් ඇමිනෙන්නයි සිත් පි...

Yathrikaya

Mihindu Ariyaratne

Sindu

ඈත ඉම නොපෙනෙන මානේ නැගී හිනැහෙන අහිමි අරුණළු සරඳම් කරමින් සැඟව ගියේ සරතැස නන්වා

Yana Thanaka

Mihindu Ariyaratne

Sindu

යන තැනක ඉන්න සෑමදා සතුටින් ඔයා.. මතු දිනක මා වගේ ඔබත් රැවටෙන්නෙපා.. ඔබෙන් ලද ආදර...

Thahanam Malak

Mihindu Ariyaratne

Sindu

තහනම් මලක් හිත හා බැදී මායිම් බිදී මාගේ ලොවේ මතුදා හිත් පෑරුනත් ඔබ පතා හිත පෙරුම...

Siyum Then

Mihindu Ariyaratne

Sindu

සියුම් තැන් රතු වෙලා ගතේ සුම් හිරවෙලා හැඟුම් වැගිරී සැතපිලා කොතැනකම හෝ වැරදිලා

Siyak Mal Pethi

Mihindu Ariyaratne

Sindu

සියක් මල් පෙති සලනු දුටුවත් මසිත පාවුණා අහසේ මලක් යැයි සිත කියන තවමත් දුටුව සඳ න...

View all songs by Mihindu Ariyaratne →

Similar Songs