Skip to content

Lyrics

සිංහල
ඈත ඉම නොපෙනෙන මානේ නැගී හිනැහෙන අහිමි අරුණළු සරඳම් කරමින් සැඟව ගියේ සරතැස නන්වා බිඳුණු ලයේ.... බිඳුණු ලයේ බිඳුණු ලයේ..... සොඳුරු අතීතේ නටබුන් අතරේ අහිමි පෙමක හිමි දැවී අලුවී සිඳුනු මතකය.... සොයා යන්නට වෙර දරන්නේ සරන යුග මත නොවන අවනත තනිව මංපෙත සැරිසරන්නේ හදවතෙ සැඟවුණු..... යාත්‍රිකයා...යාත්‍රිකයා... ගැඹුරු අගාධෙ නොසිඳෙන කඳුලේ තවම සුසුම් ලන එලිය දුන් ඒ නුරා දෙනෙතේ සොයා යන්නට වෙර දරන්නේ හැඟුම් හදවත තුලම සිරකර තනිව ඝන අඳුරේ යදින්නේ හදවතේ සැඟවුණු...... ‍යාත්‍රිකයා...යාත්‍රිකයා... ‍යාත්‍රිකයා...යාත්‍රිකයා...

More by Mihindu Ariyaratne

Wes Part 2 Teledrama Theme Song

Mihindu Ariyaratne

Sindu

ගින්නක් ඇවිලුනේ බුඹ බුරා පැතිරෙන්නයි දුන්නක් හැරගියේ හී තුඩක් ඇමිනෙන්නයි සිත් පි...

Yana Thanaka

Mihindu Ariyaratne

Sindu

යන තැනක ඉන්න සෑමදා සතුටින් ඔයා.. මතු දිනක මා වගේ ඔබත් රැවටෙන්නෙපා.. ඔබෙන් ලද ආදර...

Thahanam Malak

Mihindu Ariyaratne

Sindu

තහනම් මලක් හිත හා බැදී මායිම් බිදී මාගේ ලොවේ මතුදා හිත් පෑරුනත් ඔබ පතා හිත පෙරුම...

Siyum Then

Mihindu Ariyaratne

Sindu

සියුම් තැන් රතු වෙලා ගතේ සුම් හිරවෙලා හැඟුම් වැගිරී සැතපිලා කොතැනකම හෝ වැරදිලා

Siyak Mal Pethi

Mihindu Ariyaratne

Sindu

සියක් මල් පෙති සලනු දුටුවත් මසිත පාවුණා අහසේ මලක් යැයි සිත කියන තවමත් දුටුව සඳ න...

Sanda Raajini

Mihindu Ariyaratne

Sindu

(සඳ රාජිනි හැංගිලා ඉන්න අම්බරේ මනමාලයෝ චාටුවෙන් ආලිංගනේ.... ) මනමාලකම් පූදිනා මේ...

View all songs by Mihindu Ariyaratne →

Similar Songs