Skip to content

Lyrics

සිංහල
ගින්නක් ඇවිලුනේ බුඹ බුරා පැතිරෙන්නයි දුන්නක් හැරගියේ හී තුඩක් ඇමිනෙන්නයි සිත් පිත් නැති වූ දා යුක්තියෙ නෑ සීමා ඇඳුනේ වැස්සක් නැවතුනේ ආයෙමත් වැගිරෙන්නයි කන්දක් මතු වුනේ බෑවුමක් හමුවෙන්නයි සන්සුන් වූ යාමේ සැක බිය නෑ ගෙවුනේ නිබඳේ නෑසේ ගීය ජීවිතේ දෝසේ කොයිද කා අතේ ලෝකේ අරුත කොයි කොහේ ආයේ යමුද කොයි අතේ මේ පොලොව ලේ කඳුලු ගැලුවේ මාරුතය ආතුරව සැලුනේ ජිවයෙන් ජීවිතය නොදිලේ ගිනි ගත් දිනේ ගිනි මල් වැහේ ලෝ කතරේ නෑසේ ගීය ජීවිතේ....

More by Mihindu Ariyaratne

View all songs by Mihindu Ariyaratne →

Similar Songs