Skip to content

Lyrics

සිංහල
සියුම් තැන් රතු වෙලා ගතේ සුම් හිරවෙලා හැඟුම් වැගිරී සැතපිලා කොතැනකම හෝ වැරදිලා මුදු වදන් පවසලා සුමට හිත සනසලා හීන දම් පටලලා සිරගෙයක අද රඳවලා නෙත ගැටුනු වහ වැටුනු කෙටි කාලයේ ස්පර්ශයට හිරිවැටුනු අනුරාගයේ උමතු වී කෙලවරට ගෙන ගියේ කිව මැනේ ආදරේ නෑ සිතුවෙ සමුදෙන්න කිසි කලෙකදී දිගු නින්දෙන් ඇහැරෙන්න තව කල් ඇතී ආලයේ රලු කෙමක් පැතිරුනේ මහ විසක් අපෙ ලොවේ ජීවිතයේ මුදු වදන් පවසලා සුමට හිත සනසලා හීන දම් පටලලා සිරගෙයක අද රඳවලා සියුම් තැන් රතු වෙලා....

More by Mihindu Ariyaratne

Wes Part 2 Teledrama Theme Song

Mihindu Ariyaratne

Sindu

ගින්නක් ඇවිලුනේ බුඹ බුරා පැතිරෙන්නයි දුන්නක් හැරගියේ හී තුඩක් ඇමිනෙන්නයි සිත් පි...

Yathrikaya

Mihindu Ariyaratne

Sindu

ඈත ඉම නොපෙනෙන මානේ නැගී හිනැහෙන අහිමි අරුණළු සරඳම් කරමින් සැඟව ගියේ සරතැස නන්වා

Yana Thanaka

Mihindu Ariyaratne

Sindu

යන තැනක ඉන්න සෑමදා සතුටින් ඔයා.. මතු දිනක මා වගේ ඔබත් රැවටෙන්නෙපා.. ඔබෙන් ලද ආදර...

Thahanam Malak

Mihindu Ariyaratne

Sindu

තහනම් මලක් හිත හා බැදී මායිම් බිදී මාගේ ලොවේ මතුදා හිත් පෑරුනත් ඔබ පතා හිත පෙරුම...

Siyak Mal Pethi

Mihindu Ariyaratne

Sindu

සියක් මල් පෙති සලනු දුටුවත් මසිත පාවුණා අහසේ මලක් යැයි සිත කියන තවමත් දුටුව සඳ න...

Sanda Raajini

Mihindu Ariyaratne

Sindu

(සඳ රාජිනි හැංගිලා ඉන්න අම්බරේ මනමාලයෝ චාටුවෙන් ආලිංගනේ.... ) මනමාලකම් පූදිනා මේ...

View all songs by Mihindu Ariyaratne →

Similar Songs