Skip to content

Lyrics

සිංහල
සුර ලොවෙන් මනු ලෝකෙට ආ සුරංගනාවක් දෝ... සිහින විමනින් මගේ ලොවට කුමාරිකාවක් දෝ රූසිරි දේවි බැබලෙනවා මා සිත ඉවසිලි නැතිවෙනවා මේ රැයේ....පාළුවේ ....මා සොයලා ඇ එනවා... මායා......මායා...... මායාවක් දෝ මාගේ නෙත් මානේ..... නිල්ගුවන් ගෙබේ සඳෙන් උපන්දෝ අප්සරාවක් දෝ කිදුරු විමනේ පාවෙලා සඳ කිඳුරියවත් දෝ මා බෙනඩි රූ පුරා හඬවනවා ඈ මා අභියස රන්ගදෙන්වා මා රැයේ....පාළුවේ....මා සොයලා ඈ එනවා......

More by Mervin Mihindukula

View all songs by Mervin Mihindukula →

Similar Songs