Skip to content

Lyrics

සිංහල
රන් දුණු අරගෙන දෑතින් සුරංගනා සේනා අනංග සුර විමනේ රන් පාවඩ මත අපි දෙන්නා ඒ යාමේ මේ වාගේ ලංවී උන්නා නඳුන් වනේ විසල් පුරේ මල් අප්සරාවියෝ උකුළු මුකුළු රංගලතාවෝ පාවී හිමාලයේ හිම සේ සීත දැනේ දෑතේ ඒ දෑසේ පෙම් පාට මාගේ ඇඳුනා සදෙව් ලොවේ හිම උකුලේ පිපි මල් විලාසිතා හොරෙන් බලා අමනාපෙන් දෝ හැංගේ නුවන් කැළුම් අතරේ හදේ හැඟුම් පැටළේ රෑ සිහින ඡායාවේ පාවී ආවා

More by Mervin Mihindukula

View all songs by Mervin Mihindukula →

Similar Songs