Skip to content

Lyrics

සිංහල
මට කියන්න ඇයිද ඔබ නොආවේ මට පාලුයි ප්රියසාදේ මම ගයන්නෙ ඔබට ලිව්ව ගීතේ ඇයි නාවේ මගේ සොඳුරියේ ඔබ ගැන මාගේ සෙනේහේ හද පතුලේම හැංගිලා ඔබ දැන් මායාව වාගේ මට පිටුපාලා යන්නෙපා ඔය සුදු මූණේ මල් මදහාසේ මගෙ මතකේ තිබේ සදා රෑ යාමයේ ප්රියසාදයේ මගෙ දෑත ගන්න ඔබ ඇවිත් නැතේ උන්නොත් දෑතේ බැඳීලා ඔබ මගෙ ගාව හිනැහිලා ළතැවුල් යාවී නිවීලා සැනසුම ඒවි ලංවෙලා ඔබ නැති සාදේ අඳුරුයි වාගේ හිත තනිවී මුළා වෙලා සඳ සීතලේ මල් මාවතේ ලංවීලා යන්න එන්නකෝ ළඳේ

More by Mervin Mihindukula

View all songs by Mervin Mihindukula →

Similar Songs