Skip to content

Lyrics

සිංහල
(මානෙල් මල සේ යායේ පිපී කෝ ලඳුනේ පෙම් සිනා... ) අඳුරේ පාවී - කඳුලේ යාවී මා මනසේ ආදරේ වේදනා (මානෙල් මල සේ යායේ පිපී කෝ ලඳුනේ පෙම් සිනා... ) (දෙනෙතේ ආයාචනා සුළඟේ සුන්වී ගියා... ) ඒ මල් පැතුම් - ආලේ වදන් මේ මාවතේ රාත්‍රියේ රැව් රැදේ (මානෙල් මල සේ යායේ පිපී කෝ ලඳුනේ පෙම් සිනා... ) (පෙර සේ ආරාධනා රාවේ නෑසී ගියා... ) නාමල් පිපී නාඬන් ඉතින් ආලේ හැඟුම් සවනතේ කොඳුරලා මානෙල් මල සේ.... (මානෙල් මල සේ යායේ පිපී කෝ ලඳුනේ පෙම් සිනා... )

More by Mervin Mihindukula

View all songs by Mervin Mihindukula →

Similar Songs