Skip to content

Lyrics

සිංහල
මහා වැසි වැටිලා ගග ඉතුරනවා රල සැඩ වෙනවා දිය බොර වෙනවා තොටියෝ ඔ..... මම තනි වෙනවා මහා වැසි වැටිලා..... ගග උතුරනවා රල සේදවෙනවා වෙරළේ දිය බොර වෙනවා ඔරුව සොය සොයා තොටුපල ගාවා සිත කෙලෙබෙනවා ඔබව සොය සොයා ටෝතියෝ ඔ.....මම තනි වෙනවා

More by Mervin Mihindukula

View all songs by Mervin Mihindukula →

Similar Songs