Skip to content

Lyrics

සිංහල
මා ගැයූ මේ ගී ඔබේ නාමයෙන් ලොවම ඇසුවත් මට පලක් නෑ ඔබට නෑසේ නම් පෙර මගේ දුක් වේදනා ඔබට පමණියි කීවෙ මා මගේ සෙවණෙහි රැඳී නිසලව අසා සිටි ළඳුනේ මා ගැයූ මේ ගී ඔබේ නාමයෙන් ලොවම ඇසුවත් මට පලක් නෑ ඔබට නෑසේ නම් ඔබෙන් හිමි වූ වේදනා කියන්නට ඔබ නෑ මෙදා ගීතයක් ලෙස පා කරන්නෙමි සොයා ඔබ ළඳුනේ මා ගැයූ මේ ගී ඔබේ නාමයෙන් ලොවම ඇසුවත් මට පලක් නෑ ඔබට නෑසේ නම්

More by Mervin Mihindukula

View all songs by Mervin Mihindukula →

Similar Songs