Skip to content

Lyrics

සිංහල
කලබල ඔබ පෙරදා අද හරිම නිසංසලයි නිසසල සිත වෙනදා මගෙ සිත හරි කලබලයි අද කෝ ඒ නංගා අමුතු වෙලා අද අමුතු කතාබහ ඇයි හසරැලි හංගා දරට ගියා අපි ඉරට මුවාවෙන් අද කෝ ඒ නංගා අද කෝ ඒ නංගා පින්න මලක් ලෙස පිනට පිපී එන ඇය මල් විය හැරදා දුරස් වුනා ඔබ ළමා වියෙන් අද මා එහි තනි කර දා අද කෝ ඒ නංගා

More by Mervin Mihindukula

View all songs by Mervin Mihindukula →

Similar Songs