Skip to content

Lyrics

සිංහල
ඉස්සර දවසේ තිස්සෙ.ම හමුවූ ප්රිරයාවියෙ මගෙ ලොව සැරසු සත්තර පුබුදා හිනැහෙනු පෙරදා මගෙ හද මඬලේ ඔබයි සඳූ..... නොපැතු ලෙස අප දෙඅතක වෙන් වී බහක් දොඩන්නට බැරිව ඉඳන් මගෙ තිර සෙනෙහස ඔබට කියන්නම් මේ ලෙස වෙන් වී දුරක ඉඳන් ඉස්සර දවසේ........ ඔබමය මගෙ හද දිනු අග මෙහෙසිය කිසිවකු වෙන නැත මහද පැතූ සත්තයි ඔබ ළඟ මා දිවුරන්නම් තවමත් මම ආදරෙයි සුදූ... ඉස්සර දවසේ.......

More by Mervin Mihindukula

View all songs by Mervin Mihindukula →

Similar Songs