Skip to content

Lyrics

සිංහල
ආදරේ දෝරේ ගලා දෝතට දූ ආවා කිරි සිනහා පාලා පොඩි අත් පව් සැලුවා දෝණිට අම්මා ඉන්නවා දැන් දොයියන් චූටි මැණික හුරතල් මගේ පණ හොවාලයි නැළවෙයි සිහින ලොවේ ලෝකේ එළිය වුණේ හිනා අරන් දෝ දන් නිදියන් රෝස මලේ අම්මා තුරුලට වීලා... ආදරේ දෝරේ ගලා දෝතට දූ ආවා දස මස කුස දරලා රතු ලේ කිරි කරලා පෙරුමන් පිරුවේ නුඹ එනකන් දඟ දී රෝස දෙතොල් කම්මුල් ගැස්සී සැරින් සැරේ දෝ නිදි නැතිද රැයේ මා ළඟ ඉන්න දුවේ හැම භවයේ ළං වීලා දොයියාගන්න මැණික අම්මා තුරුලට වීලා... කාගේද දෝණි සුරලෝකේන්ද ආවේ රෑ පුරා මහදේ සඳු පායාලා තරු නෑ අහසේ දෝතේ හංගා දූ ආවා... ලෝකේ එළිය වුණේ හිනා අරන් දෝ දන් නිදියන් රෝස මලේ අම්මා තුරුලට වීලා...

More by Meena Prasadinee

View all songs by Meena Prasadinee →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...