Skip to content

Lyrics

සිංහල
ලංවෙන්න හිතුවාට හොරැහින් බලා සිත තාම හරි කෝලයි නුහුරුයි සිනා නුඹ ගාව මං සතපවා... සිප ගන්න තුරුලේ හොවා ආදරෙන් ජීවිතය ගීයක් වෙලා (ඔබ ගාව මා ඉන්නවා... ) ආදරෙන් ආදරෙන් හදින් ආදරෙන් ඔබ ළඟින් ආදරෙන්... දැනුණු ඒ ආලේ පිළිගන්න වාගේ මල් යාය නම් හැඩවෙලා දේදුන්න වාගේ නෙක වර්ණ හීනේ දැක ගන්න නිදිවර වෙලා ඇස් පියන් මත රැඳි හිත පුරා සුවඳ දී ඉන්නම්ද ඔබ එනතුරා සුසුම් පවනින් හදේ මකන්නම් දුක් ඔබේ (ජීවිතය සුන්දර වෙලා... ) ලංවෙන්න හිතුවාට...

More by Meena Prasadinee

View all songs by Meena Prasadinee →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...