Skip to content

Lyrics

සිංහල
(අලුත් සඳ යලි නැඟෙන්නේ කළුවරේ ඇයි තැවෙන්නේ...... ) සුවඳ මල් හෙට පිපෙන්නේ (ඉතින් කුමටද හඬන්නේ... ) (හිනැහෙමු අපි හිනැහෙමු සැනසෙමු අපි සැනසෙමු.... ) (කටු පඳුරු ගල් කොතෙක් තිබුණත් ගලන ගඟ නැහැ නැවතුනේ... ) ආදරේ වේදනා පුරවා තැවුණු සිතමයි පැරදුනේ..... අලුත් සඳ .... (කඳුල සිනහව උරුම දිවිමග දුක ලඟයි සැප හිමි වුනේ.... ) ආදරේ සුන්දරයි මිහිරියි ඔබට ජය වෙයි හෙට දිනේ..... අලුත් සඳ ....

More by Mariazelle Goonetilleke

Yowun Sihina Loke

Mariazelle Goonetilleke

Sindu

යොවුන් සීන ලෝකේ සොවින් ඇයි තැවෙන්නේ මා හා සිනාසෙන්න ගීයක් ගයා ළං වී බැඳී ඉන්න මා...

Sihina Nelum Mal

Mariazelle Goonetilleke

Sindu

සිහින නෙළුම් මල් පොකුණු පුරා මගෙ පුතුගෙ කිරි සිහිනේ සුවඳ කලා මගෙ ලොවම ඒ සිහිනෙන්...

Rahasai Sonduru Jeewe

Mariazelle Goonetilleke

Sindu

රහසයි සොඳුරු ජීවේ රහසයි සෙනසුවේ රහසයි කරුණා දයා ගුණේ මුහුණේ සිනා රන්දල

Pahan Nowana Reyaka

Mariazelle Goonetilleke

Sindu

(පහන් නොවන රැයක ඇවිද යමුද රිදී නිම්නයේ මල් මල් සිහින ලෝකයේ මට නැවුම් මිහිර දෙන්න...

Ochchara Balagathu (Podi Nono)

Mariazelle Goonetilleke

(ඔච්චර බලගතු ඔෆිසරගේ දුව එල්ලීලා මැරුණානේ පොඩි නෝනෝ... ) (So much powerful offic...

Nelum Male Pethi Kadala

Mariazelle Goonetilleke

Sindu

නෙළුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා වළාකුලෙන් රුවල් දමාලා බාලොලියා මල් නටුවෙන් හබල්...

View all songs by Mariazelle Goonetilleke →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...